🏛️ සුපිළිපන්න සහ දූෂණයෙන් තොර රාජ්ය සේවයක් උදෙසා නව පියවරක්!
අල්ලසින් සහ දූෂණයෙන් තොර, විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් රාජ්ය සේවයක් ගොඩනැඟීමේ අරමුණින් ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි සොරණාතොට ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ද අභ්යන්තර කටයුතු ඒකකයක් (Internal Affairs Unit - IAU) ස්ථාපිත කර ඇත.
ප්රධාන අරමුණු:
▪️ආයතනික ක්රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම
▪️ දූෂණ අවදානම් හඳුනා ගැනීම සහ වැළැක්වීම
▪️ රාජ්ය සේවාවන් ඵලදායීව මහජනතාව වෙත සමීප කිරීම
▪️ විෂමාචාර සහ දූෂණ විරෝධී පැමිණිලි සඳහා ආරක්ෂිත ක්රමවේදයක් පවත්වා ගැනීම
ජාතික දූෂණ විරෝධී වැඩපිළිවෙළට ශක්තියක් වෙමින්, කාර්යක්ෂම හා විශ්වාසනීය මහජන සේවාවක් ලබා දීමට සොරණාතොට ප්රාදේශීය ලේකම් කාර්යාලය කැපවී සිටිමු.

සොරණාතොට ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සොරණාතොට ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්රධානත්වයෙන් 2026.09.03 දින සොරණාතොට ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැතිවිණි.
මෙම කමිටු රැස්වීම සඳහා සොරණාතොට ප්රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනී හෙන්නායක මහත්මිය, ප්රාදේශිය සභාවේ ගරු සභාපති ජයලත් එදිමාන්න මැතිතුමා සහ ගරු මන්ත්රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.