සොරණාතොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

සොරණාතොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සොරණාතොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.09.03 දින සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැතිවිණි.
මෙම කමිටු රැස්වීම සඳහා සොරණාතොට ප්‍රාදේශීය ලේකම් නිරෝෂා චාන්දනී හෙන්නායක මහත්මිය, ප්‍රාදේශිය සභාවේ ගරු සභාපති ජයලත් එදිමාන්න මැතිතුමා සහ ගරු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

පුවත් සහ සිදුවීම්

24
සැප්2026
ආපදා පෙරහුරු වැඩසටහන

ආපදා පෙරහුරු වැඩසටහන

ආපදා පෙරහුරු වැඩසටහන 2026.09.24 සොරණාතොට කොට්ටාශයේ ආපදා...

24
සැප්2026
දැන්වීමයි

දැන්වීමයි

දැන්වීමයි    

Scroll To Top