| ප්‍රධාන කාර්යයන් |
- විවාහ,උපත්,මරණ සහතික පිටපත් නිකුත් කිරීම
- වතු උපත්,වතු මරණ ලිියාපදිංචි කිරීම
- කල්පසු වූ උපත්/මරණ ලියාපදිංචි කිරීම
-
සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම
-
උපත්,මරණ ලේඛන සංශෝධනය කිරීම
- උඩරට විවාහ ලේඛන සංශෝධනය කිරීම
-
මාසික මුදල් ආදායම් වාර්තා හා වියදම් වාර්තා ප්‍රධාන කාර්යාලය,කලාප කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යැවීම
-
උපත්,මරණ,විවාහ ජීව සංඛ්‍යාති වාර්තා ඉ-ජනගහණ ලේඛනයට ඇතුළත් කිරීම
-
විවාහ,උපත්,මරණ දෙවන පිටපත් ගොනු කිරීම සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හා මධ්‍යම ලේඛනාගාරය වෙත භාරදීම
-
12-1 වගන්තිය යටතේ විවාහ,උපත්,මරණ ලේඛන ගෙන්වීම
-
කොට්ඨාශයේ විවාහ,උපත්,මරණ ග්‍රාමීය රෙජිස්ට්‍රාර්වරුන්ගේ අධීක්ෂණ කටයුතු සිදු කිරීම
|