නුගගහවෙල අමුණ පිළිසකර කිරීමේ ශ්‍රමදානය 2026.02.04 ![]()
78 වන නිදහස් දින සැමරුම නිමින්තෙන් සොරණාතොට කොට්ඨාශයේ අඹගස්දෝව වසමේ නුගගහවෙල අමුණ පිළිසකර කිරීමේ ශ්‍රමදානමය වැඩසටහනක් පසුගියදා ප්‍රදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව අවසන් කෙරුණි.